Header Ads

About Us

මොරටුව විශ්ව විද්‍යාලයේ මාධ්‍ය සංසදය විසින් පවත්වාගෙන යනු ලබන සිසුන්ගේ හැකියාවන් එළි දකින සයිබර් සඟරාවයි Mora Mag. 

මෙහිදී සිසුන්ගේ කෙටිකතා, කවි, තීරු ලිපි හා වෙනත් නිර්මාණ ඔබට රස විදීමට අප අවකාශය සලසා දී ඇත.  

මිට අමතර විශ්වවිද්‍යාලයේ පැවැත්වෙන විවි උත්සව පිළිබද තොරතුරු මෙන්ම විශ්වවිද්‍යාලයේ සිසුන් ලබාගන්නා ජයග්‍රහණ පිළිබද තොරතුරුද මෙයට ඇතුලත් කර ඇත. එමගින් අප බලාපොරොත්තු වනුයේ ඔවුන්ගේ ජයග්‍රහණ ලොවට කියාපෑමටත් මොරටුව සරසවියේ සිසුන්ගේ දස්කම් පෙන්විමත්ය.

තවද විශ්වවිද්‍යාලය තුල සිටිනා හෝ එහි අධ්‍යාපනය ලැබූ සුවිශේෂ චරිත සමග සම්මුඛ සාකච්චා පවත්වා ඔවුන්ගේ අත්දැකීම්ද ඔබ වෙත සමීප කරවන්නට අප සුදානමින් සිටි.

ඔබත් නිරතුරුවම Mora Mag සමග රැදිසිටිමින් මොරටුව විශ්වවිද්‍යාලයේ සිසුන්ගේ දස්කම් මෙන්ම නිර්මාණද රසවිදින්න.

මෙම web අඩවිය පිළිබද ඔබගේ අදහස්, යෝජනා ඇතොත් පහත email ලිපිනයට හෝ අපගේ Facebook පිටුවට යොමුකරන ලෙස කාරුණිකව ඉල්ලමු.

Email : moramag.com@gmail.com