Header Ads

Submit Your Creations

ඔබ කෙටිකතා, තීරු ලිපි, කවි, නිසදැස් ලිවීමේ හෝ  වෙනත් හැකියාවකින් යුතු අයෙක්නම් අදම අප වෙත ඔබගේ නිර්මාණ යොමු කරන්න. ඔබගේ නිර්මාණ Mora Mag හි පල කිරීමට අප සුදානම්.


ඔබගේ නිර්මාණ පහත email ලිපිනයට යොමු කරන්න. ඔබගේ නම (ලිපියේ සදහන් විය යුතු අයුරින්), දුරකථන අංකය, ඉගෙනුම ලබන දෙපාර්තමේන්තුව හා වසර පැහැදිලිව එහි සටහන් කරන්න. ඔබ word document එකක් ලෙස ඔබගේ නිර්මාණය අප වෙත එවන්නේ නම් font එක සදහා unicode භාවිතා කරන්න.

Email : moramag.com@gmail.com
වැඩි විස්තර සදහා අමතන්න : 0775728962 (Indeewari Chandrasekara)