Header Ads

සවසක්


අහස දිගේ මිස වෙන කොහේ යන්නද වළාකුළු... 
වතුර දිගේ මිස වෙන කොහේ යන්නද බොල්ගොඩයේ පාසි... 
අපිට ඇසෙන්නට මිස වෙන කාට ගයන්නද ඒ කුරුලු ගී... 
ගතට දැනෙන්නට මිස වෙන කාට දැනෙයිද ඒ සීත සුලන්.. 
මට තෙමෙන්නට මිස වෙන කාට තෙමෙන්නටද ඒ මල් වැසි...

- ඉසු -
Department of Fashion Designing
Faculty of Engineering

No comments