Header Ads

හීන


හීන ලෝකවල පාවෙන්නට..
පොලොවෙ පස් කකුලෙ නොගෑවෙන්නට..
අහසේ වළාකුළු ඔලුවේ ගෑවෙන්නට..
තරම් මිනිසුන් සිටී යන මග වරදවාගෙන..
එහෙවු ලොවකටම ඉපදීගෙන..
මදි බව හීන විතරක් ඒ හීන ලෝකවලට..
දැනගෙන ඉන්න මිනිසුන් ඇස් හොදින් පෙනෙන..
අරගෙන හිතට දෙපයට මහා ශක්තිය..
මහන්සි වන්නේ හෙට දවසේ උදාවට....

- ඉසු -
Department of Fashion Designing
Faculty of Engineering

No comments