Header Ads

තනි තරුව


සීත අරණක ගලන දිය මත සද කිරණ සේලයක් ඇදුනා,
ඈත කදු පෙළ අතින් පතරින් වළාකුළු සිඹ සෙමින් ඇදුනා,
සද එළිය මුසු මීදුමක් හිත පාකරන් දුර ගෙනගියා,
තනි තරුව නුඹ අද දුරින් සිත ගොළුව ඇත මැදියම පුරා.....

- මද්දා -
Level 1 - Faculty of Engineering

No comments