Header Ads

ප්‍රේමවන්තයෝ? මමම වෙලාද ප්‍රේම කරන්නෙ...


ප්‍රේමවන්තයෝ....
සැබවින්ම සතුටින්ද...
එකිනෙකාගෙ සතුට වෙනුවෙන්,
තම තමන් විදවන බැදීමක්ද...

මම ඇතුලෙ ඉන්න මම හොයාගෙන...
මමම වෙලාද ප්‍රේම කරන්නෙ...
නැත්තම් තවත් එක් රංගනයක්ද...

අතිශෝක්ති රංගනය...
බැදීමක බිදීම් ඇතිවෙන්න...
විහිලුකාරම සාදකය...

- ඉසු -
Department of Fashion Designing
Faculty of Engineering

No comments