Header Ads

සසල සිත


සාගර පතුලත් නොගැඹුරු මෙතරම්
විටෙක විනිවිද පෙනෙන මුත්
සඟවයි සිතුවිලි තොරක් නොපෙනෙන
ඉඳහිට මතුවෙයි
යලිත් පතුලෙම ඇලෙන මුත්
දිනෙක වැලලෙයි පස් යට
නොදැනිම මෙලොව කිසිවෙක්
දනී නම් ඒ සිතුවිලි කිසිවෙක්
 ඒ ඔබම පමණි දෙවියනි
කය නිසල තැන
අරුමයකි ඔබ මැවු
මේ සසල සිත...

- තාරා -
Department of Transport and Logistics Management  

No comments