Header Ads

නාඳුනන ඔබ


දුටුවා සැඟවි ඔහුගෙ රුව
තවත් රුවකට පිටුපස
ගැස්සුනේ ඇයි ද හද
සිතාගත නොහැක මට
තවම ............

කොයිතරම් නම් බලා සිටියද ....
ඒ රුව දෙස නොව
යන්තමින් පෙනෙන ඔබ දෙස
පරිණතයි ඔබ
පෙර දුටු කෙනා නොව ....

දුකක් නෑ මට
අහිමි බව දැනුන ද
දුටු නිසා ඔබ,
හඳුනන මුහුණ තුළ
නාඳුනන ඔබ !!


-චූලා-

No comments